අප ගැන දැරණියගල ප්‍රාදේශීය සභාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.! දැරණියගල ප්‍රාදේශීය සභාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.! අප ගැන අප ගැන දැරණියගල ප්‍රාදේශීය සභාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.! අප ගැන දැරණියගල ප්‍රාදේශීය සභාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.! අප ගැන දැරණියගල ප්‍රාදේශීය සභාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.!

දැරණියගල ප්‍රාදේශීය සභාව

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමිටර් 217.6ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාමසේවා නිලධාරී වසම් 26 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 46000 ක පමණ ජනගහනයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් සංඛ්‍යාව 21  විසින් එහි නියේජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත.
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමිටර් 217.6ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාමසේවා නිලධාරී වසම් 26 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 46000 ක පමණ ජනගහනයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් සංඛ්‍යාව 21  විසින් එහි නියේජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ඇදහැලෙන මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායන් වන්නේ තේ, රබර් හා සුළු අපනයන භෝග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු ය. ව්‍යාපාරික වතු කෘෂිකාර්මික හැරුණු විට කාර්මික හා සේවා අංශයේ දායකත්වය ඉතාමත් පහළ අගයක් ගනී.

Type your paragraph here

ලේඛන

මෙය ක්ලික් කරන්න
මෙය ක්ලික් කරන්න

දැන්වීම් පුවරුව

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය යනු නවීන ලෝකයේ සවිමත් මෙවලමක් වන අතර එය භාවිතයෙන් රාජ්‍ය සේවාවන් වඩා කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව ජනතාවට ලබාදිය හැකි වන අතර, එමඟින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් සහභාගිත්වය ඇතිකරගනිමින්, ප්‍රදේශය සවිමත් හා ස්ථිර සංවර්ධනයක් වෙත යොමු කිරීම අපගේ අරමුණ වන අතර, තාක්ෂණික උපාය මාර්ග භාවිතයෙන් ඔබගේ දිනපතා සේවා වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීම අපගේ නිල වෙබ් පිටුව ඔස්සේ එක් වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි.

ආර්. ඉන්දික ප්‍රසාද් රණසිංහ
සභාපති,
දැරණියගල ප්‍රාදේශීය සභාව

ලේකම්තුමාගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සේවාවන්වල විනිවිදභාවය හා තොරතුරු දැනගැනීමේ අයිතිය සේවාලාභීන් වෙත ලබා දෙමින් ප්‍රදේශය විධිමත් සංවර්ධනය කරා යොමු කිරීම මෙම සභාවේ අරමුණ වේ. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉදිරියට යන ලෝකයේ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඔබගේ එදිනෙදා සේවා අවශ්‍යතා කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අප සමඟ එක් වන ලෙසට ඇරයුම් කරමි.

 

ආර්.ඩී.නලින් පුෂ්පකුමාර
ලේකම්,
දැරණියගල ප්‍රාදේශීය සභාව