Pradesiya sabaha
මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනස්කාන්ත පරිසරය මෙන්ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද දැරණියගල ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත. මෙම සුන්දර ප්‍රදේශයේ ඔබට නැරඹිය හැකි ස්ථාන..